Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: ලංකාවේ ක්‍රිකට් ගැන බලාපොරොත්තු අත්හැර ගන්න එපා - දසුන් ශානක

SBS Sinhala Sri Lanka Cricket Rangana Senevirathna Viraj Kothalawala MB Media Getty Images.jpg

Sri Lanka players walk off the field after their defeat to New Zealand at R. Premadasa Stadium on February 25, 2026, a loss that ended the hosts’ hopes of reaching the semi finals of the ICC Men's T20 World Cup. Sri Lanka T20 captain Dasun Shanaka expressed deep disappointment over the team’s early exit, offering a heartfelt apology to fans and urging them to keep faith in Sri Lanka Cricket. Inset image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Getty, Supplied / Viraj Kothalawala/MB Media.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට
  • නායක දසුන් ශානක රජයෙන් කරන ඉල්ලීම සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියූ දේ
  • ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගාවලියේ තරග කාල සටහන එලි දැක්වෙයි
  • යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නතර කිරීමට නියෝගයක්
  • කාන්තා ක්‍රිකට් පිලට වසර 23 කට පසුව කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක්
  • අන්තර් සමාජ ලීග් රග්බි ශුරතාව CR කණ්ඩායමට
  • 2018 න් පසුව ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක
  • ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයට ඕස්ට්‍රේලියාවේ සූදානම
  • ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now