Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: අන්තිම පන්දු වාරය යැවීමට මහීශ් තීක්ෂණ යොදාගැනීමට නායකයා ගත් තීරණය නිවැරදියි - කුසල් මෙන්ඩිස්

SBS Sinhala AP AAP Eranga Jayawardena Rangana Senevirathne Sri Lanka Cricket Dasun Shanaka Maheesh Theekshana.jpg

(R) Sri Lanka captain Dasun Shanaka and (L) Maheesh Theekshana during the T20 World Cup match between Sri Lanka and Zimbabwe in Colombo, 19 February 2026. Responding at the post-match media briefing, batter Kusal Mendis defended the captain’s decision to give Maheesh Theekshana the final over, despite Zimbabwe defeating Sri Lanka by six wickets in a last-over thriller. Inset image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: AP, AAP, Supplied / Eranga Jayawardena.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට
  • ආබාධයක් හේතුවෙන් මතීශ පතිරණට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
  • පැතුම් නිස්සංක දැක්වූ අදහස්
  • සිම්බාබ්වේ සමග තරගය පරාජය වීම හේතුවෙන් විවේචනයට ලක්වන මහීශ් තීක්ෂණ වෙනුවෙන් අදහස් දක්වන කුසල් මෙන්ඩිස්
  • කොළඹ දී පැවති ඉන්දු - පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට
  • අන්තර් සමාජ ලීග් රග්බි ශුරතාවලියේ අවසන් මහා තරගය හෙට
  • ලෝක ශූරතා පැරා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්
  • පර්ත් මලල ක්‍රීඩා තරගාවලියේ දී රුමේෂ් තරංග ගෙන් රන් පදක්කමක්
  • ඕස්ට්‍රේලියාව T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ම ඉවතට
  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now