අද විග්‍රහයෙන්
- T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
- කමිදු මෙන්ඩිස් දැක් වූ අදහස්
- දසුන් ශානක දැක් වූ අදහස්
- ඉන්දු - පාකිස්තාන තරගයට කොළඹ සූදානම් - පාකිස්තානයේ තරගාවලි සහභාගිත්වය ස්ථිර වූ හැටි
- මහනුවර පිළ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට
- ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ තොරතුරු
- ආසියානු වෙඩි තැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව ට පදක්කම් 2 ක්
- T20 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු පිලේ තරග තොරතුරු
- Shefield Shield සිව්දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






