ක්‍රීඩා විග්‍රහය: ජනපති NCC ක්‍රීඩාංගණයට ගොස් T20 ලෝක කුසලාන පහුණුවීම් වල නිරත ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරයි

SBS Sinhala Anura Kumara Dissanayake Sri Lanka Cricket Rangana Seneviratne.jpg

President Anura Kumara Dissanayake met the Sri Lanka cricket team at the NCC Grounds on Thursday (05 Feb) evening following their practice session, in a move aimed at boosting player confidence ahead of the ICC Men’s T20 World Cup begins on Saturday. Inset image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook pages of Anura Kuamara Dissanayake and Sri Lanka Cricket.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
  • තරගාවලියේ බලාපොරොත්තු පිළිබඳව දසුන් ශානක දැක්වූ අදහස්
  • එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට 3 -0 ක T20 තරගාවලි පරාජය පිළිබඳ පසුවිපරම
  • අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ කුසලාන අදියරේ පෙරමුණ මහනුවර පිලට
  • T20 ලෝක කුසලානය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට - පැට් කමින්ස් තරගාවලියෙන් ඉවතට
  • පාකිස්තානය හමුවේ ඔස්ට්‍රේලියාවට පූර්ණ T20 තරගාවලි පරාජයක්
  • 19 න් පහල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය අද
  • ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now