අද විග්‍රහයෙන්
- ශ්‍රී ලංකාව ක්‍රිකට් එක් දින ශ්‍රේණිගත කිරීම් වල පහලට
- නිමා වූ එංගලන්ත තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ප්‍රතිචාර
- එක් දින නායක චරිත් අසලංක දැක් වූ අදහස්
- පවන් රත්නායක දැක්වූ අදහස්
- T20 නායක දසුන් ශානක දැක් වූ අදහස්
- ශ්‍රී ලංකාව 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග දෙකම ජය ගනී
- අන්තර් සමාජ ලීග් රග්බි ශුරතාවලියේ දෙවැනි අදියර අද සිට ඇරඹේ
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ කොදෙව් තරග සංචාරයේ තොරතුරු
- පාකිස්තානය සමග පැවති පලමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 22 ක පරාජයක්
- ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිලට නව නායිකාවක්
- ඔස්ට්‍රේලියාව අපරාජිතව 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ට
- BBL තරගාවලියේ ශුරතාව Perth Scorchers පිලට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






