Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකාවට රැගෙන ආ T20 ලෝක කුසලානය, කොළඹ මහනුවර දඹුල්ල සහ යාපනයේ මහජන ප්‍රදර්ශනයට

SBS Sinhala Anura Kumara Dasun Shanaka Shammi Silva Rangana Seneviratne Sri Lanka Cricket T20.jpg

President Anura Kumara Dissanayake shares a light moment with Sri Lanka T20 men’s team captain Dasun Shanaka during the inauguration of the official tour showcasing the ICC T20 World Cup trophy on 21 January at the Presidential Secretariat. Inset image (lower L) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook page of Anura Kumara Dissanayake.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගාවලියේ තොරතුරු
  • එක්දින කණ්ඩායම් නායක චරිත් අසලංක දැක් වූ අදහස්
  • T20 ලෝක කුසලානය, කොළඹ මහනුවර දඹුල්ල සහ යාපනයේ මහජන ප්‍රදර්ශනයට
  • මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ ක්‍රිකට් පිටියේ කඩුලු 1000 පසු කරයි
  • ශ්‍රී ලංකා යොවුන් පිල වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට
  • අන්තර් සමාජ ලීග් රග්බි ශුරතාවලියේ තොරතුරු
  • පාකිස්තාන T20 තරගාවලියට ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
  • ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් පිල වයස 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට
  • BBL තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now