Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ CR & FC පිල ඉදිරියෙන්

SBS Sinhala Rangana Seneviratne Rugby CR FC Kandy.jpg

CR & FC recorded a 25–20 victory over defending champions Kandy Sports Club on 11 January 2026 in the Sri Lanka Rugby Inter-Club ‘A’ Division League match played at Nittawela Stadium, Kandy. Inset image (upper L) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook / Upul Bandara Dissawe.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • වනිඳු කඩුලු 150 සීමාව පසු කළ පාකිස්තාන T20 තරගාවලියේ තොරතුරු
  • වනිඳු හසරංග දැක් වූ අදහස්
  • අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර පිලට අනපේක්ෂිත පරාජයක්
  • අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අප්‍රේල් 30 ට පෙර
  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් දැක් වූ අදහස්
  • BBL තරගාවලියේ තොරතුරු
  • ඇලීසා හීලි ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now