ක්‍රීඩා විග්‍රහය: SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියට සුදානම්

SBS Sinhala Rangana Senevirathna Sri Lanka Cricket.jpg

The Sinhalese Sports Club ground in Colombo is set for the ICC Men’s T20 World Cup 2026 following the installation of a state-of-the-art 630-LED floodlight system. The lights are mounted on six high-mast towers to ensure uniform illumination across the entire playing area, meeting international standards, according to Sri Lanka Cricket. Inset image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook page Sri Lanka Cricket.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයේ
  • ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලිය ඇරඹේ
  • නායක දසුන් ශානක දැක් වූ අදහස්
  • SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියට සුදානම්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද දැක් වූ අදහස්
  • වයස 19 න් පහල ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
  • ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක විමත් දින්සර දැක් වූ අදහස්
  • එංගලන්ත ක්‍රිකට් කන්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාල සටහන එලි දක්වයි
  • අළු බදුන තරගාවලියේ තොරතුරු
  • ඇඩිලේඩ් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියෙන් නොවැක් ජොකොවිච් ඉවත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now