Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: නිත්තවෙල ක්‍රීඩාංගණය ට රග්බි තරග තහනමක්?

SBS Sinhala Kandy Sports Club Nittawela Rugby Stadium Rangana Senewirathna.jpg

Nittawela Rugby Stadium, a famous rugby ground in Kandy, Sri Lanka, home to the Kandy Sports Club. Inset image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Kandy Sports Club.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • පාකිස්තාන T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
  • පැතුම් නිස්සංක දැක්වූ අදහස්
  • කාන්තා ක්‍රිකට් පිලට ඉන්දියාවේ දී දරුණු පරාජයක්
  • නිත්තවෙල ක්‍රීඩාංගණය ට රග්බි තරග තහනම් වෙයිද?
  • ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දුගේ අදහස්
  • මහනුවර රග්බි සමාජයේ ප්‍රතිචාර
  • ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු නිලවරණය කල් යයිද?
  • ඩොලර් මිලියන 10 ක් පාඩු කළ ICC ය නොසෑහුණු MCG තණතීරුව
  • T20 ලෝක කුසලාන තරගාවලියට නම් කළ ඕස්ට්‍රේලියානු මූලික සංචිතයට පැට් කමින්ස් එක් වෙයි
  • ඕස්ට්‍රේලියානු විශිෂ්ටයින්ගේ නාමාවලියට බ්‍රෙට් ලී එක් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now