ක්‍රීඩා විග්‍රහය: මේ වෙලාවේ ලොකු ලොකු වෙනස්කම් කරන එක සුදුසු නෑ - නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය

sbs sinhala rangana seneviratna sri lanka cricket 26122025.jpg

Sri Lanka Cricket’s new Selection Committee Chairman, Pramodya Wickremesinghe, has confirmed that Dasun Shanaka will remain national captain until the 2026 ICC Men’s T20 World Cup. He said the new committee will retain the previously named 25-member squad for World Cup preparations. Insert image (upper R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook page of Sri Lanka Cricket.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ශ්‍රී ලංකාව දසුන් ශානක ගේ නායකත්වයෙන් T-20 ලෝක කුසලානයට
  • තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ අදහස්
  • තේරීම් කමිටු සාමාජික තරංග පරණවිතානගේ අදහස්
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ඉන්දීය තරග සංචාරය
  • අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය. ඇන්ජලෝ මැතිව්ස් සහ චන්දිමාල් පළමු පෙල ලකුණු 13000 පසු කරයි
  • අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6 වන සතිය අවසානයේ තොරතුරු
  • නැවතත් අළු බදුන තරගාවලියේ ශූරතාව ඔස්ට්‍රේලියාවට. පැට් කමින්ස් ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමක්
  • BBL තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now