ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා ක්‍රිකට් නව ගෘහස්ථ ක්‍රීඩාගාරය ක්‍රීඩක අයිතියට

SBS Sinhala Rangana Senevirathna Ministry of Sports Sri Lanka Cricket.jpg

Sri Lanka Cricket declares open a new indoor training complex at R. Premadasa stadium on 15 December 2025. Insert image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook page of Sri Lanka Cricket.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරයි
  • ශ්‍රී ලංකා ක්‍රිකට් නව ගෘහස්ථ ක්‍රීඩාගාරය ක්‍රීඩක අයිතියට
  • IPL ක්‍රීඩක වෙන්දේසියේ ලංකාවේ ක්‍රීඩකයෙක් මෙතෙක් ලැබූ ඉහලම මිල මතීශට
  • ආසියානු යොවුන් පැරා ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව ට රන් පදක්කම් 3 ක්
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ඉන්දීය සංචාරය
  • අළු බදුන තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගයේ තොරතුරු
  • IPL ක්‍රීඩක වෙන්දේසියේ ඉහලම මිලකට අලෙවි වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්
  • WBBL තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now