ක්‍රීඩා විග්‍රහය: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිතේෂ් සහ නේදන්

SBS Sinhala Rangana Seneviratne David Woodley.jpg

Team photo of the NSW Metro squad, which includes both Naden Cooray and Nitesh Samuel. Insert image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Supplied / David Woodley/ Cricket NSW

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • IPL ක්‍රීඩක වෙන්දේසියට ලංකාවෙන් 12 දෙනෙක්
  • වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරඹේ
  • අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ තුන්දිභ තරගාවලිය ඇරඹේ. පළමු සතියේම ශතක 06 ක්
  • ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල ට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක්
  • අළු බඳුන තරගාවලියේ තුන්වන තරගයට පැට් කමින්ස් ගේ සහභාගිත්වය ස්ථිරයි
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඕස්ට්‍රේලියාව D කාණ්ඩය ට
  • 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය ට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයින් දෙදෙනෙක්
  • WBBL තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now