Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය - ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා

SBS Sinhala Rangana Seneviratne National Olympic Committee Sri Lanka.jpg

File photo from an event held to mark the Olympic Day 2024. Insert image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Supplied / Official website of the National Olympic Committee of Sri Lanka

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය පැවැත්වීමට අදාල කිසිදු පියවරක් ගෙන නොමැති බවට ක්‍රීඩා සංගම් වෙතින් චෝදනා
  • පරාජය ලැබූ පාකිස්තාන තුන්කොන් තරගාවලියේ දී ලැබූ අත්දැකීම් දසුන් ශානක කතා කරයි
  • IPL වෙන්දේසියේ ඉහලම මූලික මිලක් හිමිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්
  • එංගලන්තයේ දී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකාව
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තොරතුරු
  • LPL තරගාවලියේ 6 වන අදියර සදහා දින නියම වෙයි
  • අළු බදුන තරගාවලියේ දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ වැඩි වාසි කාටද ?
  • හෝබාර්ට් නව ක්‍රීඩා සංකීර්ණය සදහා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ අවසර
  • වසර 08 කට පසුව සිම්බාබ්වේ සංචාරයක් සඳහා සහභාගි වන ඕස්ට්‍රේලියාව
  • WBBL තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now