Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය - 2030 Commonwealth Games සත්කාරකත්වය අහමදාබාද් නුවර ට

SBS Sinhala Rangana Seneviratne Sports Roundup.jpg

People ride past residential project boards featuring upcoming sports events, on the eve of the Commonwealth Sport General Assembly in Glasgow for formal approval of host city, in Ahmedabad, India, Tuesday, Nov. 25, 2025. Insert image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: AAP, Supplied / AP/Ajit Solanki

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • තුන්කොන් T20 තරගාවලියේ තොරතුරු
  • අර්ජුන රණතුංග දැක් වූ අදහස්
  • 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එකම කාණ්ඩය ට
  • තේරීම් කමිටු සභාපති උපුල් තරංග දැක් වූ අදහස්
  • T20 ක්‍රීඩක ජනිත ලියනගේ දැක් වූ අදහස්
  • 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි සත්කාරකත්වය ඉන්දියාවේ අහමදාබාද් නුවර ට
  • 2026 වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එලි දක්වයි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය නැමීබියාවේ දී
  • 2026 වයස 17 න් පහල ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග තොරතුරු
  • පළමු වරට පැවති කාන්තා දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ඉන්දියාව ට
  • අළු බඳුන තරගාවලියේ තොරතුරු දින දෙකෙන් අවසන් වූ ටෙස්ට් තරගය නිසා සිදුවූ අලාභය
  • 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කාල සටහන
  • WBBL 2025 තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now