ක්‍රීඩා විග්‍රහය – පාකිස්තාන සංචාරය අවලංගු කරන්නැයි අනෙක් ක්‍රීඩකයින්ට චරිත් අසලංක බලපෑම් කලා ද?

SBS Sinhala Sports Roundup Charith Asalanka Rangana Seneviratne.jpg

Sri Lankan cricketer Charith Asalanka is under scrutiny after media reports claimed he allegedly tried to persuade other players to call off the ongoing series in Pakistan, citing security concerns. Insert image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: AAP, Supplied / Viraj Kothalawala/AP

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් T20 තරගාවලිය ඇරඹේ
  • එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ට 3 - 0 ක පරාජයක්
  • Asia Cup Rising Stars 2025 තරගාවලියේ තොරතුරු
  • ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය. ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට විශිෂ්ට ජයක්
  • 2026 IPL ක්‍රීඩක වෙන්දේසියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්
  • 2026 අළු බඳුන තරගාවලිය ඇරඹේ
  • ඕස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායමේ ඇමරිකානු තරග සංචාරය
  • WBBL තරගාවලිය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now