ක්‍රීඩා විග්‍රහය – ආරක්ෂාව සහතික කිරීමෙන් පසු තවදුරටත් තරග සංචාරයේ යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එකඟ වෙයි

SBS Sinhala Sports Rangana Seneviratne Sri Lanka Cricket.jpg

Pakistan's Cricket Board Chairman Mohsin Naqvi (centre R) gestures while speaking with Sri Lanka's players at the Rawalpindi Cricket Stadium in Rawalpindi on November 13, 2025, on the eve of the second one-day international (ODI) cricket match between Pakistan and Sri Lanka. Sri Lanka's cricket board said on November 13 that its players will remain in Pakistan to complete a one-day international series and a subsequent T20 tri-series, with all games to be played in Rawalpindi. Insert image (lower R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Getty, Supplied / FAROOQ NAEEM/AFP

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරයේ තොරතුරු
  • 2026 T20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3 කදී… SSC ක්‍රීඩාංගණයට දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම්
  • පලමු වරට පැවැත්වෙන කාන්තා දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ සූදානම
  • මධ්‍යම ආසියානු වයස 19 න් පහල කාන්තා වොලිබෝල් තරඟාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
  • හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාවය ශ්‍රී ලංකාවට
  • අළු බඳුන තරගාවලියට ඕස්ට්‍රේලියාවේ සූදානම.. පැට් කමින්ස් වෙනුවට ස්ටීව් ස්මිත් පලමු තරගයේ නායකත්වයට
  • ඉන්දියාව හමුවේ ඕස්ට්‍රේලියාවට T20 තරගාවලි පරාජයක්
  • 2025 WBBL තරගාවලිය ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now