ක්‍රීඩා විග්‍රහය – ගියවර Hong Kong Sixes ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිල ළහිරු මදුශංකගේ නායකත්වයෙන් අද තරඟ බිමට

SBS Sinhala Rangana Seneviratna - 07112025.jpg

Sri Lanka team led by Lahiru Madushanka poses for a group photo before departing for the Hong Kong Sixes 2025. Insert image: SBS Sinhala sports correspondent Rangana Seneviratne Source: Supplied / official Facebook page of at Sri Lanka Cricket

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • පාකිස්තාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිල හෙට පිටත්ව යයි
  • ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ට පදක්කම් 7 ක්
  • හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ඇරඹේ
  • ආසියානු කුසලාන නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලේ නායකත්වය වෙල්ලාලගේට
  • ඕස්ට්‍රේලියා - ඉන්දියා T20 තරගාවලියේ තොරතුරු
  • ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ICC ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් පෙරමුණේ
  • Melbourne Cup තුරඟ තරගයේ තොරතුරු
  • WBBL 2025 තරගාවලිය ඉරිදා සිට.... චමරි අතපත්තු සිඩ්නි තන්ඩර් පිළ සමගින් එක්වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now