ක්‍රීඩා විග්‍රහය – ‘මගේ ඊළඟ ඉලක්කය මව්බිමට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන එක’ - සෆියා යමික්

SBS Sinhala - Safia Yamik Rangana Seneviratna.jpg

Fathima Shafiya Yamick arrives in Sri Lanka after winning three gold medals in the women’s 100m, 200m, and 4x100m relay at the recently concluded South Asian Athletics Championships in India. Insert image: Rangana Seneviratna Source: Supplied / official Facebook page of Sri Lanka Sports Minister Sunil Kumara Gamage

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වෙනස්කම් කීපයක්... ?
  • දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට 5 වන තැන
  • කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තොරතුරු
  • ඉන්දියාව සමග එක්දින තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට. T20 තරගාවලිය ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now