‘ක්‍රීඩා විග්‍රහය’ – ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අද තියෙන තැනට ගෙනාවේ රුමේෂ් රත්නායක’ - චමරි අතපත්තු

Sports Roundup.jpg

Rumesh Ratnayake, Head Coach of Sri Lanka, speaks with Chamari Athapaththu of Sri Lanka prior to the ICC Women's Cricket World Cup India 2025 match between England and Sri Lanka at R. Premadasa Stadium on October 11, 2025 in Colombo, Sri Lanka. Insert image: Rangana Seneviratna. Source: Getty, Supplied / Matthew Lewis-ICC

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • පාකිස්තාන තුන්කොන් තරගාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත් වෙයි
  • ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව ට තුන්වන ස්ථානය
  • අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 14 දෙනෙක්
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු පිලේ දක්ෂතා
  • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now