Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

‘ක්‍රීඩා විග්‍රහය’ – ‘සංගම් ඇතුලෙ ගේම් ගහන්න අපි ඉඩදෙන්නෙ නෑ’ - ක්‍රීඩා ඇමති සුනිල් කුමාර

Sports Roundup.jpg

Background image: Minister of Youth Affairs and Sports Sunil Kumara Gamage at the Asia Rugby Sevens Series press conference on 09 October 2025. Insert image: Rangana Seneviratna. Source: Facebook, Supplied / official page of Sarath Kumara Gamage

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා මූලික සංචිතයේ වෙනස්කම් කිහිපයක්
  • ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය දෙවන අදියර හෙට ශ්‍රී ලංකාවේ දී
  • ටර්ක්මෙනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්
  • අළු බදුන තරගාවලියේ පළමු තරගයට කමින්ස් ගේ සහභාගිත්වය අවිනිශ්චිතයි?
  • කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now