SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ටස්මේනියාවේ 'Port Arthur' සමූහ ඝාතන සිදුවීමට වසර 30ක් සපිරෙයි

Port arthur.jpg
Thirty years on, the Port Arthur tragedy remains a defining moment in Australia's history. Source: SBS, Getty / Graphic art by Aaron Hobbs

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ටස්මේනියාවේ 'Port Arthur' සමූහ ඝාතන සිදුවීමට වසර 30ක් සපිරෙයි
  • IS සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට පැවසෙන කාන්තාවන් සහ ළමයින් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට සහාය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු ඉස්ලාමීය කවුන්සිලය රජයෙන් ඉල්ලයි
  • දකුණු ඔස්ට්‍රේලියාවේ ජලය ජීවීන්ට හානි පැමිණවූ විෂ සහිත ඇල්ගී විශේෂය ජල මූලාශ්‍රවලින් මුළුමනින්ම පාහේ අතුරුදහන් වී ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසයි
  • ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්
  • ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරඟාවලියක් දිවංගත ග්වෙන් හෙරත් මහත්මිය නමින් නම්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now