SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ දේශපාලනික විත්ති විමසුම - නව ව්‍යවස්ථා යෝජනා සම්බන්දයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට අගමැතිගෙන් සහ ජනපතිගෙන් මාධ්‍යට චෝදනා

Sri Lanka PM Ranil wickramasinghe
Source: YouTube

නව ව්‍යවස්ථා යෝජනා සම්බන්දයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත චෝදනා එල්ල කල අතර ඒ පිළිබද තොරතුරුත් , මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරැ, සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

නව ව්‍යවස්ථා යෝජනා සම්බන්දයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත චෝදනා එල්ල කල අතර ඒ පිළිබද තොරතුරුත් , මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරැ, සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now