SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - “පකිස්තානු තරග සංචාරයට නම් කල කණ්ඩායම පිළිබදව සැහීමට පත්වනවා” - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්

Dinesha Chandimal_ SL Test Cricket captain

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම ,ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් , ඕස්ට්‍රේලියානු AFL තරගාවලියේ අවසන් වටයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම ,ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් , ඕස්ට්‍රේලියානු AFL තරගාවලියේ අවසන් වටයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now