SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට තෙල් ගෙන එන ඉන්ධන ටැංකි 6ක පැමිණීම නවතියි

PETROL IMPORTS STOCK

A Crude Oil Tanker docked at at the Geelong Oil Refinery in Corio, Geelong, Saturday, March 14, 2026. NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඕස්ට්‍රේලියාවට තෙල් ගෙන එන ඉන්ධන ටැංකි 6ක පැමිණීම නවතියි
  • දකුණු ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් පසු අගමැතිගෙන් අදහස් දැක්වීමක්
  • නරෙල් නැවතත් නිවර්තන සුළි කුණාටුවක් වන ලකුණු
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීම්
  • කාන්තා ආසියානු පාපන්දු තරඟාවලි ජය ජපානයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now