Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 16 - මාර්තු 20

Petrol Cost Rise Australia in Melbourne, Australia - 19 Mar 2026

Petrol pumps are seen at a self service fuel station. Fuel prices in Australia remain elevated amid global tensions involving the United States, Israel, and Iran, continuing to impact household and transport costs. Prime Minister Anthony Albanese said that “every single ship” carrying oil bound for Australia “has landed,” adding there is “no less supply” and attributing price pressures to increased demand. The government has announced a new fuel supply taskforce, led by Anthea Harris, to coordinate efforts between state and federal authorities and monitor the national fuel supply outlook. Source: SIPA USA / Ye Myo Khant / SOPA Images/Ye Myo Khant / SOPA Images/Sipa USA

මාර්තු 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


මාර්තු 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • තවත් ඉරාන පාපන්දු ක්‍රීඩිකාවක් ඕස්ට්‍රේලියානු විසා අයදුම්පත ඉල්ලා අස් කර ගනියි
  • ඔස්ට්‍රේලියාවේ ඉන්ධන දින 30කට පමණක් ප්‍රමාණවත් බවට තොරතුරු
  • මාර්තු මස අග දී තම පොලි අනුපාත ඉහල දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම සූදානම්
  • ඕස්ට්‍රේලියාවේ හදිසි තෙල් සංචිත නුදුරේ දී මුදා හැරීමේ සූදානමක්
  • ඇති විය හැකි ඕනෑම ඉන්ධන හිඟයක් කළමනාකරණය කිරීමට ඕස්ට්‍රේලියාවට දැඩි පූර්ව සූදානමක අවශ්‍යතාව අගමැති අවධාරණය කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now