Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඇති විය හැකි ඕනෑම ඉන්ධන හිඟයක් කළමනාකරණය කිරීමට ඕස්ට්‍රේලියාවට දැඩි පූර්ව සූදානමක අවශ්‍යතාව අගමැති අවධාරණය කරයි

ANTHONY ALBANESE PRESSER

Prime Minister Anthony Albanese says Australia's fuel supply is secure, but he wants Australia to be over-prepared when it comes to managing the country's fuel shortage. Source: AAP / Mick Tsikas

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඇති විය හැකි ඕනෑම ඉන්ධන හිඟයක් කළමනාකරණය කිරීමට ඕස්ට්‍රේලියාවට දැඩි පූර්ව සූදානමක අවශ්‍යතාව අගමැති අවධාරණය කරයි
  • මීළඟ අයවැයේදී ඕස්ට්‍රේලියානුවන්ට සැලකිය යුතු බදු සංශෝධනයක් අපේක්ෂා කළ හැකි බවට භාණ්ඩාගාරිකගෙන් ඉඟි
  • පැයට කිලෝමීටර 315 ක වේගයෙන් නරේල් නිවර්තන සුළි කුණාටුව උතුරු ක්වීන්ස්ලන්තයට ඇතුළු වෙයි
  • මතභේදයට ලක් වූ ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම යළි ඉරානයට ළඟා වේ
  • ආසියානු කුසලාන කාන්තා පාපන්දු අවසන් මහා තරඟයට ඔසි මැටිල්ඩාවන් හා ජපානය හෙට තරඟ බිමට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now