SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ හදිසි තෙල් සංචිත නුදුරේ දී මුදා හැරීමේ සූදානමක්

PETROL IMPORTS STOCK

Storage silos at the Geelong Oil Refinery in Corio, Geelong, Saturday, March 14, 2026. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඕස්ට්‍රේලියාවේ හදිසි තෙල් සංචිත නුදුරේ දී මුදා හැරීමේ සූදානමක්
  • නරෙල් නිවර්තන සුළි කුණාටුව හෙට ක්වින්ස්ලන්තයේ ඈත උතුරු දෙසට
  • එක්සත් ජනපද මිත්‍ර පාර්ශ්ව රටවලට ට්‍රම්ප්ගෙන් විවේචන, ඕස්ට්‍රේලියාව පිළිබඳවත් සඳහනක්
  • ඊද් අල් ෆිතර් නිසා පාකිස්ථාන-ඇෆ්ගනිස්ථාන සටන් තාවකාලික නැවතුමක
  • නවසීලන්ත ඒ කණ්ඩායම අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now