Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: නිවාස ණය සඳහා වන පොලී අනුපාත ඉහල දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ

A composite image of the logos of Australia's big four banks

Australia's big four banks have announced they will increase variable home loan rates by 25 basis points to 4.1 per cent in line with yesterday’s cash rate hike from the Reserve Bank. Source: AAP / AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • මාර්තු මස අගදී තම පොලි අනුපාත ඉහලදමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම සූදානම්
  • ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දෙරට හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සැරසෙයි
  • නිව් සවුත්වේල්ස් අධිකරණ පද්ධතිය තුළ ගෘහස්ථ හිංසනය පිළිබඳව වන නඩු ප්‍රමාණයේ ඉහල යාමක්
  • ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සාමාජික මිත්‍ර රටවල් පිලිබඳ තම අප්‍රසාදය පළකරයි
  • ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now