Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධනවල ගුණාත්මක බව පහත හෙලීමට රජය ගත් තීරණයට විවේචන එල්ල වේ

Fuel excise

Soaring petrol prices will be a key issue in the federal budget. Source: AAP

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධනවල ගුණාත්මක බව පහල හෙලීමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයට විවේචන එල්ල වේ
  • ඔස්ට්‍රේලියාවේ ඉන්ධන දින 30කට පමණක් ප්‍රමාණවත් බවට තොරතුරු වාර්තා වේ
  • ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පැතූ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවක් තම අයදුම්පත ඉල්ලා අස්කර ගනී
  • ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සිනමා පටය ලෙස 'One Battle After Another' සිනමා පටය සම්මානයෙන් පිදුම් ලබයි
  • Sydney swans කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාවගෙන් සමාව ඉල්ලයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now