Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ තෙල් හිඟයක් නොමැති බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි

Fuel Prices Rise In Australia As Iran Conflict Continues

SYDNEY, AUSTRALIA - MARCH 10: A driver fills up tanks at pumps in a Costco gas station on Parramatta Road on March 10, 2026 in Sydney, Australia. Credit: George Chan/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ තෙල් හිඟයක් නොමැති බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි
  • පොලී අනුපාත තීරණය කරන මුදල් මණ්ඩල රැස්වීම අදින් ඇරඹේ
  • තවත් ඉරාන පාපන්දු ක්‍රීඩිකාවක් ඕස්ට්‍රේලියානු විසා අයදුම්පත ඉල්ලා අස් කර ගනියි
  • තෙල් මිල පිළිබඳ එක්සත් ජනපද බලශක්ති ලේකම්ගෙන් ප්‍රකාශයක්
  • බහරේනයේ සහ සෞදි අරාබියේ ෆෝමියුලා 1 ධාවන තරඟ අවලංගු කෙරේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now