Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 09 - මාර්තු 13

FUEL STOCK

A notice informing customers about new limits on filling portable containers is seen at a fuel station in Reservoir, Melbourne, Friday, March 13th, 2026. (AAP Image/Jay Kogler) NO ARCHIVING Source: AAP / Jay Kogler/AAPIMAGE

මාර්තු 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


මාර්තු 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන මිල නිසා ආහාර නිෂ්පාදන මිල ගණන් ඉහළ යන ලකුණු
  • ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මානුෂීය හේතු මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට විසා ලබා දෙයි
  • ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් මේ සතියේ දී තම ගුවන් ගමන් ප්‍රවේශපත් ගාස්තු ඉහළ යනු ඇති බවට කොන්ටාස් ආයතනය පවසයි
  • අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක්
  • ඔස්ට්‍රේලියාව දේශීය වශයෙන් බෙදාහරින ඉන්ධන තත්ත්ව ප්‍රමිතීන් සංශෝධනය කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now