SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව දේශීය වශයෙන් බෙදාහරින ඉන්ධන තත්ත්ව ප්‍රමිතීන් සංශෝධනය කරයි

Petrol prices hit four-year high

The Australian federal government has temporarily amended fuel quality standards to allow more supply to flow to the domestic market. Energy Minister Chris Bowen says the easing of standards will help relieve pressure on distribution chains disrupted by elevated demand, and the additional supply will be directed toward those most impacted, including farmers, fishers and regional communities. Source: Getty

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඔස්ට්‍රේලියාව දේශීය වශයෙන් බෙදාහරින ඉන්ධන තත්ත්ව ප්‍රමිතීන් සංශෝධනය කරයි
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අනුයුක්ත කර ඇති අත්‍යවශ්‍ය නොවන ඕස්ට්‍රේලියානු රජයේ නිලධාරීන්ට නැවත සිය රට බලා එන්නැයි රජයෙන් නියෝග
  • වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලදීගන්නන්ට ගොඩනැගිලි තත්ත්ව සහ පළිබෝධ වාර්තා නොමිලේ ලබා දීමේ නව යෝජනා ක්‍රමයක්
  • ගල්ෆ් කලාපයේ රටවල ඇති ඇමරිකානු කඳවුරු ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩව පහර දෙන බවට ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ප්‍රතිඥා
  • රාජකීය සහ සාන්ත තෝමස් නිල් මහා සටන ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now