Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක්

Confusing Petrol Pump Signs Cause Vehicle Engine Damage

The Federal Treasurer has spoken with the Australian consumer watchdog this morning, as the government cracks down on price gouging by petrol retailers. (Photo by Cameron Spencer/Getty Images) Credit: Cameron Spencer/Getty Images

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක්
  • ෆාරර් අතුරු මැතිවරණය මැයි මාසයේ දී
  • සිඩ්නි ප්‍රධාන අධිවේගී මාර්ගයක කොටසක් වැසේ
  • ඉහළ යන ඉන්ධන මිලට ධනවත් රටවලින් විසඳුමක්
  • ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now