Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉහල යන ඉන්ධන මිල හේතුවෙන් මේ සතියේදී තම ගුවන් ගමන් ප්‍රවේශපත් ගාස්තු ඉහල යනු ඇති බව කොන්ටාස් ආයතනය පවසයි

qantas

Qantas says it will increase fares this week as jet fuel prices surge due to the war in the Middle East

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉහල යන ඉන්ධන මිල හේතුවෙන් මේ සතියේදී තම ගුවන් ගමන් ප්‍රවේශපත් ගාස්තු ඉහල යනු ඇති බවට කොන්ටාස් ආයතනය පවසයි
  • ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටියදී සෙසු පිරිස ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව යයි.
  • ගැටුම් පවතින රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමේ නව නීති ගෙන ඒමට රජය සැරසෙයි.
  • තෙල් ප්‍රවාහනය අවහිර වුවහොත් ගෝලීය තෙල් වෙළඳපොළට බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව සෞදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගම පවසයි
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් ICC T20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now