Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මානුෂීය හේතු මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා

Islamic Republic of Iran v Philippines - AFC Womens Asian Cup Australia 2026

GOLD COAST, AUSTRALIA - MARCH 08 Players of IR Iran pose for a team photograph ahead of the during the Womens Asian Cup match between Islamic Republic of Iran and Philippines at the Gold Coast Stadium on March 08 2026 in Gold Coast, Australia (Photo by Matthew Starling / SPP/Sipa USA) Source: SIPA USA / Matthew Starling / SPP/Matthew Starling / SPP/Sipa USA

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මානුෂීය හේතු මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට විසා ලබාදෙයි
  • ඉරාන ක්‍රීඩිකාවන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර දෙන ලෙස තමන් ඉල්ලීමක් සිදුකල බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
  • පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජන ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සැරසෙයි
  • ඉහල යන ඉන්ධන මිල පාලනයට ආසියානු කලාපයේ රවල් කිහිපයක් හදිසි ක්‍රියාමාර්ග ගනී
  • ශ්‍රී ලංකා පිරිමි ක්‍රිරිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත්කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now