Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉන්ධන මිල නිසා ආහාර නිෂ්පාදන මිල ගණන් ඉහළ යන ලකුණු

Farmers Market, Melbourne

Fresh Vegetables Source: iStockphoto / Vinson/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ගල්ෆ් රටවලට ආරක්ෂක සහාය ලබා දීමේ සැලසුම් ග්‍රීන්ස් පක්ෂය ප්‍රතික්ෂේප කරයි
  • නොදර්න් ටෙරිටරියේ ගංවතුර තත්ත්වය දිගටම
  • ඉන්ධන මිල නිසා ආහාර නිෂ්පාදන මිල ගණන් ඉහළ යන ලකුණු
  • ඉරානයේ මීළඟ නායකයා ජනතාවගේ තීරණයක් බව එරට විදේශ ඇමති කියයි
  • ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now