SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 02 - මාර්තු 06

Busy highway
Energy Minister Chris Bowen warns against panic buying. Source: iStockphoto / zstockphotos/Getty Images/iStockphoto

මාර්තු 02වන දා සිට 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

මාර්තු 02වන දා සිට 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඉරානයේ එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ඕස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ - විපක්ෂ අදහස් දක්වයි
  • ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිසා හීලි ජාත්‍යන්තර එක්දින තරඟ පිටියට සමු දෙයි
  • 'ඉන්ධන ලබා ගැනීමට කලබල වෙන්න එපා - ප්‍රමාණවත් සංචිත තිබෙනවා', බලශක්ති ඇමති
  • සංක්‍රමණ කප්පාදුවෙන් නිවාස අර්බුදය විසඳෙන්නේ නැහැ, වාර්තාවකින් හෙළි වේ
  • ඔස්ට්‍රේලියාව පුරා ගුවන් තොටුපළ භාවිතා කිරීමේ ගාස්තු ඉහළ යනු ඇතැයි පුරෝකථනයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now