SBS සිංහල පුවත්: මැදපෙරදිග යුද වාතාවරණය නිසා කොටු වූ ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව

A crowd of people some holding flowers, some holding signs saying 'Welcome Home so proud of you' and some with colourful balloons.

Parents of Sydney's Barker College preparing to welcome home their children who were in Dubai on their way to a robotics competition in Türkiye when the US and Israel began airstrikes on Iran. Source: SBS

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • මැදපෙරදිග යුද වාතාවරණය නිසා කොටු වූ ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව
  • ජාතිවාදී ප්‍රවණතා පිළිබඳ සොයන පාර්ලිමේන්තු විමර්ශන සභාව තවත් එක් විනිශ්චය සභාවක් නොවන්නයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම ඉල්ලයි
  • ඔස්ට්‍රේලියාව පුරා ගුවන් තොටුපළ භාවිතා කිරීමේ ගාස්තු ඉහළ යනු ඇතැයි පුරෝකථනයක්
  • තරුණ නැගිටීමෙන් පසු නේපාලයේ පැවති පළමු මැතිවරණය සාමකාමීව අවසන්
  • එංගලන්තය පැරද වූ ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් තරඟයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now