SBS සිංහල පුවත්: සංක්‍රමණ කප්පාදුවෙන් නිවාස අර්බුදය විසඳෙන්නේ නැහැ, වාර්තාවක් කියයි

Team of construction engineers wearing vest and helmet safety discussing project at construction site. Group Indian foreman with laptop, paperwork working at factory making precast concrete wall.

A new report from the Centre for Independent Studies says cutting migration will not solve Australia’s housing crisis. Source: iStockphoto / klingsup/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල
  • කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි
  • සතියේ දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමේ අයිතිය වික්ටෝරියා වැසියන්ට
  • සංක්‍රමණ කප්පාදුවෙන් නිවාස අර්බුදය විසඳෙන්නේ නැහැ, වාර්තාවක් කියයි
  • ඉන්දියන් සාගරයේ දී ඉරාන යුද නෞකාවකට එක්සත් ජනපද ටෝපිඩෝ ප්‍රහාරයක්
  • නවසීලන්තය 2026 ලෝක කුසලාන විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now