SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය - දසුන් ශානකගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත පිති කරුවන් අසරණ වෙයි.

Sri Lanka's Dasun Shanaka (second left) celebrates with team-mates after taking the wicket of England's Alastair Cook during day one

ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් ICC යෙන් වන්දි ලබාගත යුතු බවට පලවන ප්‍රකාශ පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් ICC යෙන් වන්දි ලබාගත යුතු බවට පලවන ප්‍රකාශ පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now