ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ ඔබ හමුවට රැගෙන එන SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ නොවැම්බර් මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් නුවර සිට ලේඛනයේ යෙදෙන දයාරත්න වීරසේකර මහතා විසින් රචිත "දේශගුණ විපර්යාස අර්බුදය" නමැති ග්‍රන්ථය පිළිබඳවයි.
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS South Asian)
ගුවන් විදුලියෙන්
93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS
* SBS Audio APP (free)* SBS On Demand APP (free) - Select SBS South Asian* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala






