'Sahas Piyawara' - Very short story collection Source: SBS Sinhalaඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන ග්‍රන්ථ විචාරය "සාහිත්‍ය සම්භාෂණ " මෙම මැයි මසදී (2019) සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සහස් පියවර ' නැමති කෙටිම කෙටිකථා ග්‍රන්ථය පිළිබඳවයි. ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'සහස් පියවර ' හි ලේඛිකාව හෙල්මලී ගුණතිලක යන දෙදෙනා සමඟින් දිල්රුක්ෂි විජේසුරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්. " සාහිත්‍ය සම්භාෂණ "- ඕස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකික රචකයින් අතින් බිහිවුණු සිංහල ග්‍රන්ථ ඔබ හමුවට ගෙනෙනා සාහිත්‍ය විචාරක සංවාදය. සෑම දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින් පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන ග්‍රන්ථ විචාරය "සාහිත්‍ය සම්භාෂණ " මෙම මැයි මසදී (2019) සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සහස් පියවර ' නැමති කෙටිම කෙටිකථා ග්‍රන්ථය පිළිබඳවයි. ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'සහස් පියවර ' හි ලේඛිකාව හෙල්මලී ගුණතිලක යන දෙදෙනා සමඟින් දිල්රුක්ෂි විජේසුරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්. " සාහිත්‍ය සම්භාෂණ "- ඕස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකික රචකයින් අතින් බිහිවුණු සිංහල ග්‍රන්ථ ඔබ හමුවට ගෙනෙනා සාහිත්‍ය විචාරක සංවාදය. සෑම දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින් පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese
How to listen the radio of Source: SBS Sinhala