SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පැවතුනු අයුරින් නිවාස හා දේපල විකිණීමෙන් ලද ආදායම බදු බරෙන් නිදහස්ව තිබු කාලය අවසන් වෙයිද?

economictimes.indiatimes.com_tax
economictimes.indiatimes.com_tax Source: economictimes.indiatimes.com_tax

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවති නිවාස හා දේපල විකිණීමෙන් ලද ආදායම බදු බරෙන් නිදහස් කොට තිබෙන නීති වෙනස් කිරීම තුලින් රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා එක්තරා සමීක්ෂණ වාර්තාවක් රජයට ඉදිරිපත්කොට ඇති යෝජනාවලියක් පිළිබඳවයි. මෙය ප්‍රායෝගිකව ජනජීවිතයට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට කෙසේ බලපාවිද?...සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවති නිවාස හා දේපල විකිණීමෙන් ලද ආදායම බදු බරෙන් නිදහස් කොට තිබෙන නීති වෙනස් කිරීම තුලින් රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා එක්තරා සමීක්ෂණ වාර්තාවක් රජයට ඉදිරිපත්කොට ඇති යෝජනාවලියක් පිළිබඳවයි. මෙය ප්‍රායෝගිකව ජනජීවිතයට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට කෙසේ බලපාවිද?...සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now