ACT Instrumental Music Program නැතිනම් ACT IMP Young Voices ලෙස හැදින්වෙන ACT හි ජාතික යොවුන් ගායන කණ්ඩායමේ ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත ඩියානා තිලකසිරි, මෙතුක මොහොට්ටාල, තිවේන් හස්වින් ආරියදාස සහ බොනුලි පෙරේරා යන දූ පුතුන් පසුගිය දා ජාතික වොට්ල් දිනයේ දී (National Wattle Day) ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරිය ඉදිරියේ ගී ගයා තිබුණා.
පසුගිය දා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ද නිරතව තිබුණු අග්‍රාණ්ඩුකාර ගරු Samantha Joy Mostyn AC මැතිණිය සමග මේ දරුවන් ගත කල දිනය පිළිබඳ අප සමඟ බෙදාගත් ඔවුන්ගේ අත්දැකීම් දැනගන්න මේ විශේෂාංගයට සවන්දෙන්න.
Governor-General, Her Excellency the Honourable Samantha Joy Mostyn AC, with the ACT IMP Young Voices Choir Source: Facebook / official page of ACT Instrumental Music Program
Governor-General, Her Excellency the Honourable Samantha Joy Mostyn AC, with the ACT IMP Young Voices Choir at the National Wattle Day celebration. Source: Facebook / official page of Governor-General of Australia
The ACT IMP Young Voices Choir performing at the National Wattle Day celebration. Source: Facebook / official page of ACT Instrumental Music Program
The ACT IMP Young Voices Choir performing at the National Wattle Day celebration. Source: Facebook / official page of ACT Instrumental Music Program
Diana at Government House Source: Supplied / Janitha Thilakasiri
Methuka with the Governor-Genaral Source: Supplied / Arjuna Mohottala
Thivain with the Governor-General Source: Supplied / Sharman Ariyadasa
Bonuli Perera Source: Supplied / Suranga Perera
Methuka and his family with the Governor-General Source: Supplied / Arjuna Mohottala
Methuka with the Governor-General Source: Supplied / Arjuna Mohottala
Methuka with the Governor-General Source: Supplied / Arjuna Mohottala
Thivain with his brother Yuvain Source: Supplied / Sharman Ariyadasa
Governor-General taking a selfie with the ACT IMP Young Voices Choir Source: Facebook / official page of ACT Instrumental Music Program
—————————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.