SKIP TO MAIN CONTENT

'අවුරුද්දත් කිට්ටු කිට්ටු' : පොඩිත්තන්ට සිංහල අවුරුදු අසිරිය ගෙනෙන ළමා ග්‍රන්ථයක් මෙල්බර්න් නුවරින්

A Children’s book from Melbourne on Sihala New year : Awuruddath Kittu Kittu
A Children’s book from Melbourne on Sihala New year : Awuruddath Kittu Kittu Source: SBS Sinhala radio

ඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවරින් බිහිවුණු 'අවුරුද්දත් කිට්ටු කිට්ටු' නැමති ළමා ග්‍රන්ථය පිළිබඳවයි. ලේඛිකා මාලිනි කුලතුංග සහ ග්‍රන්ථ විචාරය සඳහා සම්බන්ද වුනු ලේඛක ජගත් ජේ එදිරිසිංහ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ ග්‍රන්ථ විචාරය මෙම විෂේශාන්ගයෙන් ....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවරින් බිහිවුණු 'අවුරුද්දත් කිට්ටු කිට්ටු' නැමති ළමා ග්‍රන්ථය පිළිබඳවයි. ලේඛිකා මාලිනි කුලතුංග සහ ග්‍රන්ථ විචාරය සඳහා සම්බන්ද වුනු ලේඛක ජගත් ජේ එදිරිසිංහ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ ග්‍රන්ථ විචාරය මෙම විෂේශාන්ගයෙන් ....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now