SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

URSULA VON DER LEYEN AUSTRALIA VISIT
Prime Minister Anthony Albanese and European Union Ursula von der Leyen in Canberra (AAP) Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • යුරෝපා සංගමය සහ ඔස්ට්‍රේලියාව නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබයි
  • යුරෝපා සංගමය සහ ඔස්ට්‍රේලියාව නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබයි
  • ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් යානා ප්‍රවේශපත් මිල ඉහල යනු ඇතිබවට අනතුරු ඇඟවීම්
  • ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට පකිස්තානය සූදානම්
  • බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම T-20 තරඟාවලිය ජයගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now