Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල රජයේ පාසල් ගුරුවරු අද වැඩ වර්ජනයක

VICTORIA TEACHERS STRIKE

Protesters gather during a strike by public school teachers, principals, and support staff, in Melbourne, Tuesday, March 24, 2026 Source: AAP / JAMES ROSS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Key Points

  • වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත වල රජයේ පාසල් ගුරුවරුන් අද වැඩ වර්ජනයක
  • ඩීසල් ලීටරයක මිල ඩොලර් තුන ඉක්මවා තවදුරටත් ඉහල යාහැකි බවට අනතුරු ඇඟවීම්
  • බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියානු රජය සිංගප්පූරුව සමග ගිවිසුම් ගත වේ
  • ගෙවුණු සති තුන තුල ඇමරිකාව සමග සාකච්චා පවත්වා නැති බවට ඉරානයෙන් ප්‍රකාශයක්
  • BBL ක්‍රිකට් තරඟාවලියට නවසීලන්තයයෙන් කණ්ඩායමක් ඇතුලත් නොකිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now