Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: IS සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සූදානම් වෙයි

IS.jpg

Source: AAP / Joel Carrett

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • IS සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සූදානම් වෙයි
  • මෙවර අයවැයේ ඉදිරිපත් කල බදු යෝජනා මැයි මස 28 වනදා දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි
  • ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට එරෙහිව අන්තර් ජාලය හරහා සිදුකෙරෙන ජාතිවාදී හිංසනයන් ඉහල යමින් තිබෙන බවට තොරතුරු හෙළිවේ
  • යුරෝපය පුරා දැඩි උෂ්ණාධික කාලගුණික තත්වයක් වාර්තා වේ
  • ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවති තුන්වන T20 තරගයෙන් නවසීලන්තයට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now