SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
මෙල්බන් අප ජලයේ COVID 19 වයිරසය හමුවේ ඇති නිසා අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇගවීම් :ජූනි 11දා SBS සිංහල ප්‍රවෘත්ති

Acting Victorian Premier James Merlino addresses the media during a press conference in Melbourne, Source: AAP
ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූනි මස 11 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න
Share