Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2025 ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරයට කම්කරු පක්ෂයෙන් ඉතිහාස ගත වන පොරොන්දුවක්: කාලීන විග්‍රහය පෙබ 28


Australian Prime Minister Anthony Albanese speaks during a policy launch event in Launceston, Tasmania, Sunday, February 23, 2025. AAP.

Australian Prime Minister Anthony Albanese speaks during a policy launch event in Launceston, Tasmania, Sunday, February 23, 2025. AAP. Source: AAP / Rob Burnett/AAPIMAGE

Medicare සේවාව සඳහා වසර හතරක් වෙනුවෙන් ඩොලර් බිලියන 8.5ක ලබා දීමට රජය විසින් යෝජනාවක් එලි දක්වනවා. මෙය පසුගිය 40 වසර තුළ bulk bulling සේවාව වැඩි කිරීම සඳහා ලැබෙන විශාලතම මුදල් ප්‍රමාණය ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


Published

Updated

By Sam Dover, Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


Medicare සේවාව සඳහා වසර හතරක් වෙනුවෙන් ඩොලර් බිලියන 8.5ක ලබා දීමට රජය විසින් යෝජනාවක් එලි දක්වනවා. මෙය පසුගිය 40 වසර තුළ bulk bulling සේවාව වැඩි කිරීම සඳහා ලැබෙන විශාලතම මුදල් ප්‍රමාණය ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now